Services to Public (Average time in Days)

  1. කාර්යාලයට ලිපියක් ලැබී පිළිතුරු යැවීම – දින 03
  2. ගර්භනී මව්වරුන් සඳහා ලබාදෙන පෝෂණ සහනාධාර අයදුම්පත්‍ර නිර්දේශ කිරීම – දින 03
  3. ගොඩනැගිලි අයදුම්පත් පරීක්ෂා කිරීම හා නිර්දේශ කිරීම – දින 01
  4. පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීම හා නිර්දේශය – දින 03
  5. වෙළඳ ව්‍යාපාර නාම ලියාපදිංචිය හා නිර්දේශය – දින 03
  6. වෙළඳ බලපත්‍ර පරීක්ෂා කිරීම හා නිර්දේශය – දින 01
  7. ගර්භනීභාවය මුලින්ම දැනුම් දුන් පසු ලියාපදිංචිය – දින 03
  8. පසු ප්‍රසව සංරක්ෂණය සඳහා ප්‍රසූතියෙන් පසු ගෘහ පිවිසීම් – දින 01
  9. දුරකථන පැමිණිලි සඳහා විමර්ශනය – දින 03
  10. මහජන පැමිණිලි පරීක්ෂාව – දින 03
  11. ලිඛිත පැමිණිලි පරීක්ෂාව – දින 03